Saturday, September 12, 2026
Homeදේශීයවැස්ස ඉහළට

වැස්ස ඉහළට

දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ සිය නිවේදනයෙන් පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිමී 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.

READ:   මනුෂට - හරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්