Monday, April 20, 2026
Homeදේශීයදුම්රිය ගමන්වාර 102ක් අද සිදු කෙරේ

දුම්රිය ගමන්වාර 102ක් අද සිදු කෙරේ

මීට පෙර පනවා තිබූ ඇඳිරි නීතිය අද (13) පෙරවරු 6 ට ඉවත් කිරීමත් සමඟ දුම්රිය ධාවනයට එක් කර තිබෙයි.

දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරන පරිදි දුම්රිය ගමන් වාර 102 ක් පමණ අද ධාවනයට එක් කර ඇත.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   හිටපු ජනපති මෛත්‍රී හිටපු නේපාල අගමැති හමුවී සාකච්ඡා කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්