coronavirus vaccine
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාවට අයත් තෝරා ගත් රෝහල්වල අද (05) සිට කොවිඩ් 19 මර්දනය සඳහා වන එන්නත්කරණ කටයුතු ආරම්භ කර තිබේ.
එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ඒ අනුව වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකු බස්නාහිර පළාත තුළ හමුදා රෝහල් වෙත දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැමිණීමෙන් සයිනෝෆාම් එන්නත ලබා ගත හැකි බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නාරාහේන්පිට යුද හමුදා රෝහල ප්‍රධානකොට වේරහැර හා පනාගොඩ යුද හමුදා රෝහල්වල ගුවන්පුර ගුවන් හමුදා රෝහල හා රත්මලාන, කටුනායක හා ඒකල ගුවන් හමුදා කඳවුරු සහ වැලිසර නාවික හමුදා කොරෝනා මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානය, මාතර යුද හමුදා කඳවුර, ගාල්ල කොටුව යුද හමුදා කඳවුර, අනුරාධපුර වික්ටරි යුද හමුදා රෝහල, දියතලාව යුද හමුදා රෝහල, කිලිනොච්චි, මුලතිව් හා යාපනය යුද හමුදා රෝහල්වල එන්නත්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…