ටිවිටර් පනිවිඩයක සදහන් කරමින් මාලිංග මේ බව අද පවසා තිබෙනවා.
ඒ් තමන් ලංකා ප්‍රිමියර් ලීග් ගාල්ල කණ්ඩායම සමග එක්වන බව සදහන් පුවතකට ප්‍රතිචාරය දක්වමින්.
මාලිංග වැඩිදුරටත් මෙසේ සදහන් කර තිබුණා.
“මම LPL එකේ තරග වල උපදේශකයෙකු ලෙස එක්වන බව පවසමින් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය වෙමින් තිබෙනවා. මම තවමත් ජාතික විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් නැති බැවින් මේ වන විට කිසිදු නිල බලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා නැත”
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…