මහා බඩවැලේ ගැටලුවකට ප්‍රතිකාර කිරීම සඳහා රෝමයේ රෝහලකට ඇතුළු වූ සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සැත්කම සාර්ථක බවට වතිකානුව නිවේදනය කරන බව බීබීසීය වාර්තා කළේය.
පාප්වහන්සේ 84 හැවිරිදි වියේ පසු වන අතර සාමාන්‍ය නිර්වින්දනය යටතේ කළ මෙම සැත්කමට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව වතිකානු ප්‍රකාශක මැටියෝ බෲනි පැවසීය.
ආර්ජන්ටිනාවේ දහස් සංඛ්‍යාත අමුත්තන් පසුගිය ඉරිදා ඇමතූ පාප්වහන්සේ පිළිබඳව වතිකානුව කියා සිටියේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගෙමෙලි විශ්ව විද්‍යාල රෝහලේ මහබඩවැලේ තුවාල ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබන බවයි.
Pic : GETTY IMAGES
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…