ශ්‍රී ලංකාව තුළ ඊයේ (30) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 1786ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතාගේ අත්සනින් ඊයේ නිකුත් කළ වාර්තාවේ ඒ බව සඳහන් විය.
එම නිවේදනය පහතින්,
නවතම වීඩියෝ
-
මේක මගේ අත්දැකීමක්!වගකීම් දරන්නන් රාජකාරිය පැහැර හැරීම නිසා සහෝදරිය ජීවිතයෙන් වන්දි ගෙවපු හැටි.
-
ගිනිගොඩකට තමයි ආරක්ෂක ලේකම් ඇද දාන්න හදන්නේ??නේටෝවට ගිහින් කිව්ව කථාවට කොමියුනිස්ට් පක්ෂය ඇවිලෙයි.
-
අයවැයෙන් සියයට 1 ක ප්‍රතිපාදන වෙන්කරන්න ඉල්ලා නිදහස උදෙසා කාන්තාවන් කාන්තා කටයුතු අමාත්‍යාංශයට.
-
🔴ඉන්දීය ආරක්ෂක ඇමති සමග ඇතිකරගත් ගිවිසුම් ගැන පෙරටුගාමින් කට අරී.



