විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතය.
එම පටිගත කළ ප්‍රකාශය අද දිනයේ සියලුම රූපවාහිනී, ගුවන්විදුලි සහ විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.
මාසයකට අධික කාලයක් පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කරන පළමු අවස්ථාව මෙය වේ.
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…