සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය අඛණ්ඩව ගෙන ගිය අරගලය හේතුවෙන් ගෑස් මිල ඉහළ නැංවීමේ ආණ්ඩුවේ උවමනාව ආණ්ඩුව හකුලාගෙන ඇති බව සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉන්ධන මිල වැඩි කළ දා සිටම සමගි ජන බලවේගය දැක්වූ විරෝධය හමුවේ ආණ්ඩුවට ගෑස් මිල ඉහළ දැමීමේ තීන්දුවද හකුලා ගැනීමට සිදු වූ බව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (21) ඒ මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය ඊයේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් විරෝධතාවක් පැවැත්වූ අතර ඉන්ධන මිල ඉහළ දැමීම හෙළා දකිමින් සමගි ජන බලගයේ මන්ත්‍රීවරු බහුතරයක් එයට සහභාගි වූහ.
සමගි බලවේගය ඉන්ධන අරගලය නොනවත්වයි
නවතම වීඩියෝ
-
රෝහිත අතින් අද මෙහෙවරකට ප්රණාම විශේෂ ඇගයුම් සම්මාන ලබපු අය.
-
🔴සලේ සහ මහින්ද සම්බන්ධ කර අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.-මෙන්න මහින්ද ඉස්සරහ අර්චුනා කතා කරයි.
-
ලැයිට් නැති ගෙදරට ජෙනරේටරේ ඔබතුමා කියල රෝහිත සභාව ඉස්සරහම රෙද්ද කැඩුවා??- රෝහිත ප්‍රණාමය අමතයි.
-
චින්න චින ආසෙයි..පදේ මැදින් මහින්ද සභාවට ඇතුළු වෙයි.රෝහිතගේ 'මෙහෙවරකට ප්රණාම' ඇගයීම ඇරඹෙයි.


