දේශීය

කළුතර සහ මීගමු මුහුදේ ධීවර වැඩ තහනම්!

කළුතර සහ මීගමුව අතර මුහුදු ප්‍රදේශ ධීවර කටයුතු සඳහා තහනම් කලාපයක් ලෙස පත් කිරීමට මීගමුව මීගමුව ප්‍රදේශය නියෝජනය කරන ධීවර සංවිධාන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ මීගමුව නරග සභා කාර්යාලයේ ඊයේ (31) පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇත.
ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරීක්ෂණ කටයුතු හා අදාළ වෙරළ තීරය පිරිසිදු කිරීම් අවසන් වී නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතු තහනම් කර ඇති බව ධීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
මේ හේතුවෙන් ධීවර කටයුතු කර ගෙනයෑමට නොහැකිව අදායම් අහිමි වූ කණ්ඩායම් සියල්ල හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය වන්දි මුදල් ඉදිරියේදී ලබා දීමටද සූදානම් කර ඇති බවත් අදාළ වන්දි ලබාදීමට අවශ්‍ය තක්සේරු කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් ධීවර රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

7 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago