coronavirus vaccine
සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව දීම එළඹෙන ජුනි මස 08 වැනිදා සිට ආරම්භ කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍වරා ලබා ගත් පුද්ගලයන්ට පළමු මාත්‍රාව ලබා ගත් ස්ථානයේදීම එම අවස්ථාවේ ලබා දුන් කාඩ්පතේ සඳහන් දිනයේදීම කොවිඩ් මර්දන දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ හැකියාව ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…