වර්ධනය වෙමින් පවතින චීන ආර්ථික හා භූ දේශපාලනික බලහත්කාරයට එරෙහිව සියලු රටවල් එක්සත් විය යුතු බව හිටපු ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් බීබීසීයට පවසයි.
“ලෝකයේ බොහෝ රජයන් ඒකපාර්ශ්වික නොවී වෙනත් රටවල් සමඟ ඒකාබද්ධව චීනය හා එකඟ නොවීම කළ යුතු බවත් චීනයට එරෙහිව ද්විපාර්ශ්වික උත්තේජනයක් ක්‍රියාත්මක කිරීම පහසු බවත් රඩ් මහතා ප්‍රකාශ කළේ බීබීසී ‘ටෝකින් බිස්නස් ඒෂියා’ වැඩසටහනට සහභාගි වෙමිනි.
චීනයට අභියෝග කිරීමේදී මානව හිමිකම් වැනි කාරණා සම්බන්ධයෙන් බටහිර ආණ්ඩු බිය නොවිය යුතු බවද රඩ් මහතා එහිදී අවධාරණය කළ බව බීබීසීය වාර්තා කළේය.
Pic : GETTY IMAGES
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…