කොවිඩ් 19 ව්සංගතය හේතුවෙන් ඉන්දියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂ 03 සීමාව පසු කර තිබේ.
මේ වන විට ඉන්දියාව මෙම තත්ත්වය තුළ දිගින් දිගටම වසංගතය සමඟ පොරබදමින් සිටින් බව බීබීසීය පෙන්වා දෙයි.
කොවිඩ් 19 හේතුවෙන් ඉන්දියාවේ සිදු වූ බොහෝ මරණ නිල වශයෙන් වාර්තා නොවීම හේතුවෙන් එරට සිදුව ඇති සැබෑ මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව එරට විශේෂඥයෝ අනතුරු අඟවති.
මේ වන විට ඉන්දියාවේ කොවිඩ් රෝගීන් මිලියන 26ක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණක් වේ.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…