දේශීය

මහජන උපයෝගිතා කොමිසමෙන් රටක් වටින ආදර්ශයක්

කොවිඩ් වසංගතය අභිමුව ජාතික ලේ බැංකුවට අවශ්‍ය රුධිරය ලබාගැනීමට නිසි ක්‍රමවේදයන් නොමැති වෙමත් ඉතා සීඝ්‍රයෙන් ලේ සංචිත අඩු වීමේ ප්‍රවණතාවයත් හේතුවෙන් දීප ව්‍යාප්තව සිටින
විදුලි කාර්මිකයන්ගේ සහයෝගය ඇතිව රුධිරය ලබාගැනීමේ කඳවුරු වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ජාතික ලේ බැංකුව විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව
කුරුණෑගලදී ආරම්භ කළ ලේ දන්දීමේ කඳවුරට විදුලි කාර්මිකයින් 100 දෙනෙකුගේ දායකත්වය ලැබී ඇති අතර එළඹෙන සති දෙක තුන තුළදී රුධිරය පයින්ට් 22,500ක් පමණ ලේ බැංකුවට ලබා දීමට අපේක්ෂා කරයි.
දීප ව්‍යාප්තව ලේ දන් දීමේ කඳවුරු සංවිධානය කර ති‌බෙන අතර මෙහි දෙවන වැඩසටහන මාරවිලදී හෙට (25) විදුලි කාර්මිකයින් 100 දෙනෙකුගේ දායකත්වය ඇතිව සිදු කිරීමට නියමිත වේ.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

22 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago