කොවිඩ් වසංගතය අභිමුව ජාතික ලේ බැංකුවට අවශ්‍ය රුධිරය ලබාගැනීමට නිසි ක්‍රමවේදයන් නොමැති වෙමත් ඉතා සීඝ්‍රයෙන් ලේ සංචිත අඩු වීමේ ප්‍රවණතාවයත් හේතුවෙන් දීප ව්‍යාප්තව සිටින
විදුලි කාර්මිකයන්ගේ සහයෝගය ඇතිව රුධිරය ලබාගැනීමේ කඳවුරු වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ජාතික ලේ බැංකුව විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව
කුරුණෑගලදී ආරම්භ කළ ලේ දන්දීමේ කඳවුරට විදුලි කාර්මිකයින් 100 දෙනෙකුගේ දායකත්වය ලැබී ඇති අතර එළඹෙන සති දෙක තුන තුළදී රුධිරය පයින්ට් 22,500ක් පමණ ලේ බැංකුවට ලබා දීමට අපේක්ෂා කරයි.
දීප ව්‍යාප්තව ලේ දන් දීමේ කඳවුරු සංවිධානය කර තිබෙන අතර මෙහි දෙවන වැඩසටහන මාරවිලදී හෙට (25) විදුලි කාර්මිකයින් 100 දෙනෙකුගේ දායකත්වය ඇතිව සිදු කිරීමට නියමිත වේ.
මහජන උපයෝගිතා කොමිසමෙන් රටක් වටින ආදර්ශයක්
නවතම වීඩියෝ
-
🔴live ජනපති එන ගොවි රැලිය ඇරඹුණා.පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේ සිට සජීවීවම අහමු බලමු. 🔴FULL HD
-
🚨ජන ගඟක් කළබවමින් හිටපු ජනපති මහින්ද අනුරපුරේ වේදිකාවට නගී.
-
ආවා ආවා පොලොන්නරු රැලියට ජනපති අනුර ආවා පට්ට සෙනගක් ඔන්න
-
ජන්දෙ නොදුන්න මමත් ඔයිට වඩා බලාපොරොත්තු වුණා.-පොට්ටු වේදිකාවේ තරුණිය ගාණට කිරල සැරටම ඇද්ද කතාව


