දේශීය

කොරෝනා අර්බුදය මැද ගාසා තීරයේ රොකට් ප්‍රහාර

ඊශ්‍රායලය වෙත පස්වැනි දිනටත් පලස්තීන සටන්කරුවන් විසින් රොකට් ප්‍රහාර එල්ල කරනු ලැබූ බව ඊයේ (14) අල්ජසීරා පුවත් සේවය ‘උණුසුම් පුවත්’ (බ්‍රේකින් නිව්ස්) හැටියට වාර්තා කළේය. ඊශ්‍රායලයේ ගාසා තීරය වෙත එල්ල කළ මෙම ප්‍රහාරවලින් ගාසා තීරයේ රාත්‍රී අහස ආලෝක වනු එම පුවත් සේවය වාර්තා කළේය.
කොවිඩ් 19 වසංගත තත්ත්වයක් ගොලීය අර්බුදයක් බවට පත්ව තිබියදී බොහෝ රටවලට මෙම ගැටුම් ගැන අවධානය යොමු කිරීමට අසීරු වී තිබීමද ලෝක මාධ්‍ය පෙන්වා දී තිබිණි.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

12 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

12 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago