Categories: දේශීය

ජනපති පවුලට අලුත් සාමාජිකාවක් එක් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතු වන මනෝජ් රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ වන සෙව්වන්දි රාජපක්ෂට දියණියක ඉපදී ඇති බව වාර්තා වනවා.

මෙම දරු උපත ඊයේ (08 ) ඇමරිකා එක්සත් ජනපදයේ දී සිදු වී ඇත

අලුත උපන් තම මිණිබිරිය දැක ගැනීමට ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය මේ වන විට ඇමරිකාව බලා ගොස් ඇත

ජනාධිපතිතුමා ද ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබුණ ද රටේ පවතින කොවිඩ් තත්ත්වය පාලනයට දැනට ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩසටහනට මුල් තැන දෙමින් මෙම සංචාරය අවලංගු කර ඇති බව වාර්තා වෙයි


උපුටා ගැනීම දිනමිණ 

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

9 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

9 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago