Avid සමාගම විසින් තමන්ගේ Avid මුදෘකාංගය මාස තුනක් සදහා නොමිලයේ ලබාදීමට තීරණය කර තිබෙනවා. එම නිසා Avid සංස්කරණ මුදෘකාංගය කල් ඉකුත් වුවත් ගෙවී මකින් තොරව දින 90ක් පාවිච්චි කිරීමට අවසර දී ඇති බව Avid සමාගම පවසනවා.
එම සමාගම
එම සමාගම පවසන්නේ පවතින කොවිඩ් තත්වය හමුවේ මාධ්‍ය ආයතන/පාසල්/නිවෙස් සහා සෑම තැනකම භාවිත වන තමන්ගේ මුදෘකාංගයට මෙම සහන කාලය ලබා දී ඇති බවයි.
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…