නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රි ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා පැය 24 පුරා මුර සේවාවන් වැඩි කිරීමට නාවික හමුදාව තීරණය කර ඇත මේ අනුව වයඹදිග හා උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති බව ද නාවික හමුදාව නිවේදනය කරයි අන්තර් ජාතික මුහුදු සීමාව ආසන්නයේ නාවික හමුදා වේග මුර යාත්‍රා සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා සංචාරයේ යෙදවීමටත්,ගොඩබිම ආසන්න මුහුදේ ආරක්ෂාව තර කිරීම සඳහා වෙරළබඩ නිරීක්ෂණ මුර යාත්‍රා මුර සංචාරයේ යෙදවීමටත් කටයුතු කර ඇත
Dinamina
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…