බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි මාර්තු 29 වැනි දින ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.
පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ සටහනක් ඇතුළත් කර ඇති මෙම චක්‍රලේඛයෙන් යම් ප්‍රදේශයක් හුදෙකලා කළහොත් පමණක් එම ප්‍රදේශයේ අදාළ කාල සීමාව ඉකුත් වනතුරු පාසල් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බවත් නැවත පාසල ආරම්භ කළද වහාම විභාග කටයුතු සහ අනෙකුත් තරඟ සඳහා දරුවන් යොමු කිරීම යෝග්‍ය නොවන බවත් පෙන්වා දෙයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…