එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (23) දින පැවැත්වීමට නියමිතය.
රටවල් කිහිපයක් මූලිකත්වය ගනිමින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට අදාළ ඡන්ද විමසීම ඊයේ (22) පැවැත්වීමට නියමිතව තිබුණද කවුන්සිලයේ න්‍යාය පත්‍රයේ සිදු වූ යම් ගැටලු හේතුවෙන් ඡන්ද විමසීම අද දිනයට කල්දමා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…