දේශීය

ශ්‍රී ලංකා Legends අනුශූරයෝ වෙති

Road Safety World Series තරඟාවලියේ Legends කණ්ඩායම් අතර පැවති අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා Legends කණ්ඩායම පරදා ලකුණු 14ක තියුණු ජයක් හිමි කරගනිමින් ඉන්දීය Legends කණ්ඩායම තරඟාවලි​යේ ශූරයින් වෙමින් ශ්‍රී ලංකා ළෙගෙන්ඩ්ස් කණ්ඩායම තරඟාවලියේ අනුශූරයින් බවට ඊයේ (21) පත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය Legends කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 181 ක් රැස් කළ අතර පන්දු වාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී, ලකුණු 167ක් පමණක් ලබා ගැනීමට එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා Legends කණ්ඩායම​ට හැකි විය.

Pic: The Indian Express

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago