දේශීය

පස්සර අනතුර ගැන පරීක්ෂණ අරඹන්න රාජ්‍ය ඇමති උපදෙස්

මොනරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යෑමෙන් අනතුරුව සිදු වූ අනතුර පිළිබඳව වහා පරීක්ෂණයක් ආරම්භ කර, අනතුර සිදුවීමට හේතු සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස මහාමාර්ග රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා මහාමාර්ග කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ. අනතුරින් මිය ගිය තුවාල ලැබූ පුද්ගලයන්ට අදාළව අද (22) ඌව පළාත් සභාව හරහා අදාළව වන්දි මුදල් අනතුරට ලක්වූවන්ගේ නිවෙස් වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇත.
ඉකුත් 20 වැනිදා උදෑසන සිදු වූ අනතුරින් පුද්ගලයන් 14 දෙනකු මිය ගොස් තවත් 32කු තුවාල ලැබීය.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

15 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

15 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago