දේශීය

විපක්ෂයේ අභූත චෝදනාවලට ඉඩදෙන්න බෑ!

ජනතාව මුලා කිරීමට ගෙන යන විපක්ෂයේ ව්‍යාපාරයට ඉඩ දිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
විවිධ චෝදනා නැඟීමට විපක්ෂයට හැකි නමුත්, ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතු බවත් අභූත චෝදනා නැඟීමට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපතිවරයා පැවසුවේ ඊයේ (13) ගාල්ල දිස්ත්‍රික්කයේ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලගොඩ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසමේ පැවති ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනට එක් වෙමිනි.
වත්මන් ආණ්ඩුව යටතේ උද්ඝෝෂකයන්ට බැටන් ප්‍රහාහාර සහ කදුළු ගෑස් වෙනුවට විරෝධය පළ කිරිමට වෙනම ස්ථානයක් පවා වෙන් කෙරුණු බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

16 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago