තමා අදත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට බල්ලා කියන බව
එස් බී දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද නෙලුම් මාවතේ පක්ෂ කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවේදී.
රංජන් රාමනයක පිලිබද මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්ණයට පිළිතුරු දුන් අමාත්‍ය වරයා පැවසුවේ
රංජන් අපහාස කලේ එක් පුද්ගලයකුට නොව සමස්ථ අධිකරණ පද්ධතියටම බවයි.
තමන් දඩුවම් විදිමට සිදු වීම සම්බන්ධ ප්‍රකාශය තමන් කිව්වේ එක් පුද්ගලයකුට පමණක් බවයි. පසුව ජාත්‍යන්තර අධිකරණයක් මගින් තමන්ව නිදහස් කෙරුනේ රජයටද තමන්ට වන්දියක් ගෙවන්න නියම වීමෙන් බව ඔහු පැවසුවා.
එකල සිටි අගවිනිසුරුවරයා සම්බන්ධව අදත් එසේමයි පැවසු අමාත්‍ය වරයා ඔහු පසුව ඒ බව ඔප්පු කළ පෙන්වු බවද සදහන් කළා.
මේ අවස්ථාවට අමාත්‍ය ගාමිනී ලොකුගේද සහභාගිවී සිටියා
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…