බෝපත්තලාව රක්ෂිතයේ දර කැඩීමට ගිය තිරුචෙල්වම් ප්‍රභාකරන් නැමැති 26 තරුණයෙක් මෙලෙස අතුරුදන් වී තිබෙනවා.
බලවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා සදහන්කලේ දිනක් තුනක් තිස්සේ පොලිසිය සහ වතුකම්කරුවන් එක්ව මෙහෙයුමත් දියත් කර ඇති අතර තවමත් සොයා ගැනිමට නොහැකි වී ඇති බවයි
මෙම තරුණයා නිදතර දර කැඩීම සදහා රක්ෂිතයට යන බව ඔහුගේ දෙමාපියන් පොලීසියට පවසා තිබෙනවා.
හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ සහයොගයද ඇතිවද මෙහෙයුම ක්‍රියාත්මක අතර මෙතෙක් ඔහු පිළිබදව කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…