කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අදානි සමාගම නම් කළේ ඉන්දීය ආණ්ඩුව බව බලශක්ති ඇමැති, උදය ගම්මන්පිල මහතා පැවසුවා
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු සමාගමක් ඒක්ව සටින්නේ වත්මන් රජයේ සම්බන්ධයකින් තොරව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ද සදහන් කර ඇති බවයි.
ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධව ඇමතිවරයා අදහස් දැක් වුවා.
ගම්මන්පිල…
“මේ සමාගම ඒ සඳහා නම් කළේ ඉන්දියානු ආණ්ඩුව. නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක ප්‍රතිඵලයක් ලෙසයි බටහිර ජැටිය ඔවුනට ලබා දුන්නේ. නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියාව නම් කළ සමාගමටම බටහිර ජැටිය සම්බන්ධයෙන් සාකච්ඡාවන්ට ශ්‍රී ලංකා රජය ආරාධනා කළා .”
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…