පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිද වන විමලා අමරදේව මහත්මිය ඊයේ සවස (8 වැනිදා) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගාතුරු වී සිටි ඇය කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇයි මිය යන විට 87 වැනි වියේ පසුව සිටියා.
ඇය වෘත්තීයෙන් නර්තන සහ ජන ගායන ශිල්පිනියක් ලෙස සේවය කළ තිබෙනවා
ඇය 1963 දී අමරදේව මහතා සමග විවාහ වු අතර. මහගම සේකර ප්‍රබුද්ධ කෘතියට ඇතුලත් කර තිබු “දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි “ යන ගීතය ගුවන් විදුලියේ මහත් ජනප්‍රියත්මයට පත් වුණා.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…