Tuesday, April 21, 2026
Homeදේශීයවිමලා අමරදේවයන් නික්ම යයි

විමලා අමරදේවයන් නික්ම යයි

පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිද වන විමලා අමරදේව මහත්මිය ඊයේ සවස (8 වැනිදා) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගාතුරු වී සිටි ඇය කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇයි මිය යන විට 87 වැනි වියේ පසුව සිටියා.
ඇය වෘත්තීයෙන් නර්තන සහ ජන ගායන ශිල්පිනියක් ලෙස සේවය කළ තිබෙනවා

ඇය 1963 දී අමරදේව මහතා සමග විවාහ වු අතර. මහගම සේකර ප්‍රබුද්ධ කෘතියට ඇතුලත් කර තිබු “දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි “
යන ගීතය ගුවන් විදුලියේ මහත් ජනප්‍රියත්මයට පත් වුණා.

විමලා අමරදේව ගැයූ ජනප්‍රියම ගීතය
“දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහඩිය මුතු කැට මල් වරුසා වී
කරල් බරින් පීදී වැගිරෙයි..”
READ:   ජනපති සටනින් මුර්මුට වාර්තාගත ජයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්