ශ්‍රී ලාංකික නීතිඥ රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමනු ලබන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානය ලැබීමට සුදුසුකම් ලබා දී තිබේ.
තර්ජන හා අභියෝග මධ්‍යයේ රටේ ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතීන් උදෙසා අඛන්ඩව සටන් කිරීම ඈ මෙම සම්මානයට සුදුසුකම් ලැබීමට හේතු වී ඇති අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාර්තු 08 වැනිදා කාන්තා දිනයේදී සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…