ජිනීවාහි පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය දරන සෑම රටක්ම පීඩාවට පත් දෙමළ ජනතාවට සහාය දැක්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පවසයි.
මාධ්‍යවේදීන් හමුවේ පසුගියදා අදහස් දක්වමින් හෙතෙම ප්‍රකාශ කර තිබුණේ දැනට පවත්නා අන්තර්ජාතික දේශපාලන රටාවට අනුව ශ්‍රී ලංකා ආණ්ඩුවට පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට හෝ පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීමටද කිසිදු හැකියාවක් නැති බවයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…