Tuesday, September 8, 2026
Homeදේශීයඅද පෞද්ගලික බස් රථ 50% ක් ධාවනයට

අද පෞද්ගලික බස් රථ 50% ක් ධාවනයට

අද (29) පෞද්ගලික බස් රථ 50% ක් ධාවනයට යොදවා ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඊයේ (28) ලංගම ඩිපෝව මඟින් අවශ්‍ය ඉන්ධන ලබාදුන් බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

READ:   අගමික කරුණු විකෘති කිරීම වැළැක්වීමේ විධිවිධාන සකස් කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්