අත්හැර දමා ඇති නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල්, නාගරික සංවර්ධන හා නිවාස ඇමති වශයෙන් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළ බව අගමැති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…