ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළ” ව්‍යාපෘතියේ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර මේ සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ යෝජනාවක් වේ.
‘සංචාරක ගුවන් බුබුළ’ වැඩ ඉක්මන් කෙරේ
නවතම වීඩියෝ
-
මාලිමා කවුරුහරි දඩයමේ ගිහින් අහුවුණොත් දේවානම්පියතිස්ස යුගේ ඉඳන්ම පරීක්ෂණ තියන්න වෙනවා.චන්න
-
කවුරු මොනවා කිව්වත් අපිට ආධාර ලැබුනා!!දිට්වා ආපදාවට පත්වුන්ට ආධාර දීම නි.ඇමති ප්‍රසන්නගේ අතින්.
-
මතු දවසක ජාතියේ හොදම මළගම සමරන්න පුලුවන්!!අන්තවාදට එරෙහිව විශ්වසාරා තෙන්නකෝන් වෙඩිවගේ කියපු කථාව.
-
බාල අගුරු පාඩුව විදුලිබිලටඑකතු කරන්නෑලු!!මහජන උපයෝගිතා කොමිසමේප්රකාශයට ආනන්ද පාලිතගෙන් තුති!!


