පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව විවාදයක් ලබා දීමට ආණ්ඩු පක්ෂය එකඟ වී තිබ.
ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර, අදාළ විවාදය ලබා දෙන බව සභානායක, විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) ප්රකාශ කළේය.
පාස්කු ප්රහාරය ගැන පාර්ලිමේන්තු විවාදයක්
නවතම වීඩියෝ
-
සෘජුව නැතත් වක්රව හෝ ජනතාවට දරන්න වෙනව ගල් අගුරු නිසා සිදුවූ පාඩුව -විපක්ෂ නායක
-
මාලිමා කවුරුහරි දඩයමේ ගිහින් අහුවුණොත් දේවානම්පියතිස්ස යුගේ ඉඳන්ම පරීක්ෂණ තියන්න වෙනවා.චන්න
-
කවුරු මොනවා කිව්වත් අපිට ආධාර ලැබුනා!!දිට්වා ආපදාවට පත්වුන්ට ආධාර දීම නි.ඇමති ප්රසන්නගේ අතින්.
-
මතු දවසක ජාතියේ හොදම මළගම සමරන්න පුලුවන්!!අන්තවාදට එරෙහිව විශ්වසාරා තෙන්නකෝන් වෙඩිවගේ කියපු කථාව.


