විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඊයේ (22) උදෑසන පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය.
අඟුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මහතා හමු වූ සජිත් ප්රේමදාස මහතා සිය පක්ෂය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටීම නොනවත්වන බවද එහිදී ප්රකාශ කළේය.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU