Sri Lankan Catholic Archbishop of Colombo, Malcolm Ranjith, gestures as he speaks during a press conference in Colombo on April 30, 2019. - Sri Lanka's Catholic Church said public masses will resume May 5 under tight security, two weeks after Easter bombings claimed by the Islamic State group killed 253 people at three churches and three luxury hotels. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)
පාස්කු ප්‍රහාරය පිළිබඳව පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපතක් තමන්වහන්සේට ලබා දෙන ලෙස යළි ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණ්ය කරති. සාමාන්‍ය ජනතාවට තොරතුරු දැන ගැනීමට එම වාර්තාව ලබා දෙන ලෙස තමන්වහන්සේ ඉල්ලා සිටින බව පසුගියදා මාධ්‍ය හමුවේ උන්වහන්සේ පැවසූහ.
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…