Tuesday, February 17, 2026
Homeදේශීයත්‍රස්තවාදී පුහුණු පන්ති ගිය අයකු පාස්කු අත්අඩංගුවට

ත්‍රස්තවාදී පුහුණු පන්ති ගිය අයකු පාස්කු අත්අඩංගුවට

ඉරුදින ප්‍රහාරයෙන් මරාගෙන මැරුණු සහරාන් හශීම්ගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගි වූ මාවනැල්ලේ පදිංචිකාරියක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අද (20) අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කරයි.

READ:   ත්‍රස්තවාදයට සහාය දුන්නැයි දෙදෙනෙකු TIDයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්