පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම පිණිස ඇමති චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන ඇමතිවරුන් එහි
සාමාජිකයින් වන අතර එම කමිටුව එළඹෙන මස 15 වැනිදාට පෙර සිය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.
පාස්කු ප්‍රහාරය ගැන වාර්තාව අධ්‍යයන කමිටුව පත් කෙරේ
නවතම වීඩියෝ
-
🚨මාධ්‍යෙව්දි ලසන්ත රුහුණගේට කිසිවෙකු අත නොතිබ්බේ ඇයි?? ඇයි??ලසන්ත රුහුණගේ කළ විශේෂ හෙළිදරව්ව.
-
ඊෂ්වර මුර්ති දුන් තොරතුරු ගැන හමුදා බුද්ධි අධක්ෂවරයා මොකක්ද කලේ?ෆසීර් හෙළිකල දේ.
-
🚨කවදාවත් ඔයා මෙතනින් එලියට යන්නෑ.හිජාස් අත්අඩංගුවේ සිටියදී මුහුණටම කිව්ව නිලධාරියා ගැන කළ හෙළිදරව්ව.
-
පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා ගැන තරිදු කටඅරී.ඥානසාර කිව්වේ අල්ලයි මගේ ඇටේ කියලා??


