Sunday, April 19, 2026
Homeදේශීයනි⁣. පොලිස්පතිනියට කරන අසාධාරණයට විරුද්ධයි

නි⁣. පොලිස්පතිනියට කරන අසාධාරණයට විරුද්ධයි

නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් බිම්ෂානි ජාසිංහආරච්චිට අසාධාරණයක් සිදු වෙමින් පවතින බවත් එම අසාධාරණයට එරෙහිව මන්ත්‍රීවරියක වශයෙන් පෙනී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (20) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

ලෝක කාන්තා දිනය සැමරීමට සැරසෙන මොහොතකදී ස්ත්‍රී පුරුෂ සාමානාත්මභාවය කථා කරන අවදියක සමාජය දඩබිම් කරේ තියාගෙන යෑම පිළිබඳව කණගාටු වන බව මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

READ:   BREAKING NEWS: සමනල වැව ජලාශයෙන් ගොවීන්ට වතුර දෙන්න කැබිනට් අනුමැතිය..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්