ඉන්දියාව තුළ එක්සත් රාජධානියේ නව කොවිඩ් වෛරසය් වැළඳුණු සංඛ්‍යාව ඉහළ යාමත් සමග බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානිය යන රටවලින් ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් පරීක්‍ෂාව දැඩි කිරීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.
බ්‍රසීලය, දකුණු අප්‍රිකාවද කොවිඩ් නව වෛරස් ප්‍රභේද හඳුනාගැනීම මීට හේතුව වී ඇති අතර මේ හේතුවෙන් විදේශිකයින් දැඩිව පරීක්ෂා කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.
A valid URL was not provided.


