කොළඹ වරායේ, බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජනයට සුදුසු පාර්ශවකරුවෙකු නම් කරන ලෙස ඉන්දියාවට හා ජපානයට දැනුම් දීමට තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පත් කළ කමිටුවේ මෙම තීරණය ගෙන ඇති අතර අදාළ තීරණය මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට හා ජපාන තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…