වයස අවුරුදු 5ත් 17ත් අතර ළමුන්ට කොවිඩ් එන්නත කොයි විදිහට බලපානවද කියා අත් හදා බැලීමට මෙමගින් තීරණය කර ඇතිබව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් එවු ඊමේල් ලිපියක සදහන් වුණ බව ජේරුසලම් පෝස්ට් පුවත් සේවය අද වාර්තා කර තිබුණා.
මේ අත්හදා බැලීම සදහා වයස අවුරදු 6 සිට 17 දක්වා ළමුන් 300ක් පමණ ස්වෙච්චාවෙන් යොදා ගැනීමට නියමිතයි.
ඇස්ට්‍රාසෙනකා කොරෝනා එන්නත හැදින්වෙන්නේ ඉතා ලාභදායී සහා බෙදා හැරීමට පහසු එන්නතක් විදියටයි. එම එන්නත මේ වසරේ අප්‍රෙල් වන විට එම එන්නත මාත්‍රා මිලියන 200ක්ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව එම පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…