මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරන භුමියේ තිබී කපා දැමීම නැවැත්වූ ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වශයෙන් හඳුන්වන කෲඩියා සෙලනිකා හෙවත් පඬුකරද ගස ආරක්ෂා කිරීම සඳහා එය සාංඝික දේපලක් බවට පත් කර තිබේ.
එම ශාකය සුරැකීමේ එම ස්ථානයට වැඩම කළ ජාතික භික්ෂු පෙරමුණ හා පුරාවස්තු සුරකීමේ සංවිධානයට සම්බන්ධ මහා සංඝයා වහන්සේලා පිරිසක් අද (10) එම ස්ථානයට ගොස් සෙත් පිරිත් දේශනා කර චීවරයක් පළඳා ගස පැවිදි කර, සාංඝික දේපළක් බවට පත් කර ඇති බව වාර්තා වේ.
ඡායාරූපයේ දැක්වෙන්නේ මාදුරුඔය රක්ෂිතයේ ගස් මහණ කිරීමේ අවස්ථාවකි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…