Monday, September 28, 2026
Homeදේශීයනැගෙනහිර පර්යන්තය ආණ්ඩුවට - බටහිර පර්යන්තය ගැන තීරණයට අනු කමිටුවක්

නැගෙනහිර පර්යන්තය ආණ්ඩුවට – බටහිර පර්යන්තය ගැන තීරණයට අනු කමිටුවක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිමිකාරීත්වය යටතේ සංවර්ධනය කර පවත්වාගෙන යාමටත් කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමටත් ඊයේ (01) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට මෙම අනුමැතිය ලැබී ඇත.

READ:   ජෙරම් ප්‍රනාන්දු ගැන සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්