Monday, November 16, 2026
Homeදේශීයසාමාන්‍ය පෙළට විශේෂ විභාග මධ්‍යස්ථාන 25ක්

සාමාන්‍ය පෙළට විශේෂ විභාග මධ්‍යස්ථාන 25ක්

සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිස්ත්‍රික්ක 25ටම වෙන් වූ විභාග මධ්‍යස්ථාන 25ක් පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව විභාගය සඳහා පෙනී සිටින නිරෝධායනය වන සහ කොවිඩ් වෛරසය වැළඳුණු අපේක්ෂකයින්ට එම මධ්‍යස්ථානවලදී විභාගයට ඉදිරිපත් වීමේ අවස්ථාව සලසන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

READ:   අනුර කුමාර දිසානායක අටමස්ථානාධිපති හිමි හමුවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්