කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව එළඹෙන සතියේ පුළුල්ව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු යොදා තිබේ.
පරිසර ඇමති මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යාංශයේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව පැවසීය.
අදාළ කාරණය පිළිබඳව අවසන් තීන්දුවකට පැමිණීමට ඕනෑ තරම් කල් පවතින බව එහිදී ඇමතිවරයා පැවසූ අතර ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වූ මහා සංඝරත්නය, සිවිල් සංවිධාන ඇතුළු විද්වතුන්ගේ අදහස්වලටද මෙහිදී කණ් දිය යුතු බවද ඇමතිවරයා එහිදී ප්‍රකාශය කළේය.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…