කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම හෙට (21) සිට ක්‍රියාත්මක වන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.
සංචාරකයන් හා සමාජය අතර කොවිඩ් 19 රෝගය බෝ නොවන තත්ත්වය යටතේ ගුවන්තොටුපළ විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව ඇමතිවරයා පැවසුවේ ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
මේ පිළිබඳව දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් අද (20) දිනයේ පැවැත්වෙන බව සංචාරක අමාත්‍යාංශය ඊයේ (19) නිවේදනය කළේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…