දේශීය

බ්‍රිගේඩියර් නලීන් බංඩාරනායක ශ්‍රී ලංකා යුධ හමුදාවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරට.

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදිෂිශ්‍ය ,වීරෝධාර රණවිරු බ්‍රිගේඩියර් නලීන් බංඩාරනායක ශ්‍රී ලංකා යුධ හමුදාවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර වෙත උසස්වීම් ලබුුුුවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ ‘ළාබාලතම අණදෙන නිලධාරියාට’ උසස්වීමක්

ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ ලාබාලතම අණදෙන නිලධාරී වශයෙන් වර්ෂ 2008 ක් වූ දෙසැම්බර් මස 15 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි සමයේ 19 වන විජයබාහු රෙජිමේන්තුව ට අණ දුන් ඔහු 58 වන සේනාංකය, එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ගේ නායකත්වය යටතේ කිලිනොච්චියේදී සටන් බිමට පිවිසියේ ලාබාලතම අණදෙන නිළධාරීවරයා වශයෙනි.

තවද, දෙවෙනියට ලාබාලතම බ්‍රිගේඩියර් වරයා ලෙසත්,මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේන් බිහි වූ ලාබාලතම බ්‍රිගේඩියර් වරයා ලෙසත් ඉතිහාසයයට එක් වී හමාරය…

වර්තමාන යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ගමන් මඟ යමින්… එතුමන්ගේ සෙවනෙහි හැදෙමින්… වැඩෙමින්.. හොකී ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහාත්.. කන්ද උඩරට රාජ්‍යයේ ආරක්ෂාව සඳහාත් රාජකාරි ඉටුකළ ඔහු ඉන් සමුගෙන විජයබාහු රෙජිමේන්තුවට… තම නායකත්වය දීමට කටයුතු කරනු ඇත…

2026 කන්ද උඩරටින් බිහිවන නව නායකත්වයක් උදෙසා ගමන් කිරීමට හැකිවේවායි එක් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමු…

යුධ සෙබලෙක්

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

12 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago