ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නිපදවූ කොවිඩ් මර්දන එන්නත ලබන මස මැද භාගයේ සිට මෙරට ජනතාවට ලබා දීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමැති මහචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
ප්‍රමුඛතා හඳුනා ගනිමින් මෙම එන්නත ලබාදීම සිදු කරන බවත්, එහිදී මුලින්ම එන්නත ලබා දෙන්නේ සෞඛ්‍ය අංශ සේවකයන්ට බවත් ඒ මහතා කීවේය.
මහනුවරදී පෙරේදා (17) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…