Sunday, June 14, 2026
Homeදේශීයලංකාවේ කොරෝනා ආසාදිතයින් පනස්දාහ පන්නයි

ලංකාවේ කොරෝනා ආසාදිතයින් පනස්දාහ පන්නයි

ශ්‍රී ලංකාවේ වාර්තාගත කොරෝනා රෝගීන් සංඛ්‍යාව පනස්දහස ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ නවතම වර්තා පෙන්වා දෙයි.
කොරෝනා ආසාදිතයින් මේ වන විට 50,899ක් බව එම වාර්තා අනවරණ කරයි.
කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබා මේ වන විට සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 43,747ක් වන අතර වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,901ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් පැවසීය.

READ:   සේවයට බාධා කරන අය සේවයෙන් ඉවත් කරලා දාන්න - බලශක්ති ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්